මේ වීඩියෝවෙ තියෙන්නෙ හරිම සරල කාරණාවක්. මේ චිත්‍ර ශිල්පියා කොළයක් ගුලි කර එය සුදු කොළයක් මතින් තබා ඒ ගුලි කළ කොළයේ සෙවණැල්ලක් වැටෙන්නට සලස්වනවා. ඉන්පසු ඔහු ඒ ගුලි කළ කොළය හරව හරවා එහි සෙවණැලි අඳින්නේ ඉතාමත් වේගවත්වයි. ඔබ නොදැනුවත්වම එහි මිනිස් මුහුණු බොහොමයක් දැකිය හැකිවෙනවා. එය පවසන්නේ ඔහුගේ විශේෂ හැකියාවක් සේම ඒ සෙවණැලි අතරේ ඔහු දුටු මුහුණු අප නොදුටු බව නේද? උත්සාහ කර බලන්නට වටින වැඩක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.