අජේ දෙව්ගන් රංගනයෙන් දායක වන "සිවාජි" ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එහි ප්‍රචාරක පටය මේ වනවිට යූටියුබ් ජාලය ඔස්සේ මිලියන 25කට අධික සංඛ්‍යාවක් නරඹා ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. සටන් ජවනිකා විශාල ප්‍රමාණයක් ඇති මෙම චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපට සංස්කෘතිය තුළ ක්‍රියාදාම චිත්‍රපටවල වෙනස්ම පැතිකඩක් පෙන්වනු බව චිත්‍රපට විචාරකයන්ගේ මතය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd