සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි චක්‍රලේඛ දත්ත ගබඩාවේ තොරතුරු විකෘති කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස් පී වික්‍රමසිංහ මහතා කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශන ඇරම්බ කර තිබේ.
තුන් වැනි පාර්ශ්වයක් අනවසරයෙන් ඇතුළු වී තොරතුරු විකෘත්ති කිරීමේ අරමුණ කුමක්දැයි සොයා බලන බව ද රහස් පොලිසිය දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැන හොරු (බ)
ඕක හොඳට දොරගුළු දාලා තියන්න එපායැ.(බ)