IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සේවා රැසක් අත්‍යාවශ්‍ය කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක්

(අංජුල මහික වීරරත්න)

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 



අදහස් (5)

සේවා රැසක් අත්‍යාවශ්‍ය කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක්

චන්දිම Tuesday, 03 January 2023 06:27 PM

බුදු අම්මෝ ! දැන් මිනිස්සු බයවෙලා මියෝ වගේ කියන දේ අහගෙන කරාවි. ස්ට්‍රයික් කරන්න හීනෙකින් වත් හිතන එකක් නැහැ.

:       1       4

sampath Tuesday, 03 January 2023 09:08 PM

මෙය ඉතා හොඳ තීරණයක්. ගාස්තුවෙන් එහාට ගොස් පනතකින් මේ ආයතන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ආයතන හදුනාගෙන අත්‍යවශ්‍ය සේවා සේවාවන් බවට පත් කරන්න.

:       2       6

ganegoda Tuesday, 03 January 2023 09:10 PM

නොයෙකුත් සේවවන් ' අත්‍යාවශ්‍ය සේවාවන්' ලෙස හඳුන්වමින් ගැසට් කරපුඑක ඔය හිටපු ගෝඨා නන්දසේ සිය සැරයක් විතර කෙරුව නේද?

:       0       10

sharm warn Wednesday, 04 January 2023 09:49 AM

මොහු අගමැති කම වත් හරියට කරගන්න බැරි වුන එකේ ජනාධිපතිකම කොහේ කරන්නද.?

:       3       2

surasena Wednesday, 04 January 2023 11:34 AM

ගුටිකාලා දාලා දුවන්න සිදුවෙනකන්, හිටපු ජනාධිපති කෙරුවත් ඔය ටිකම තමයි... ඔය රට හූරගෙන කනවා හැරෙන්න ඔහෙලගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කරගත්තා නම් නේද ඇඟට ගුණ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site