වැලිගම තල් අරඹේදී යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ වෙළඳ නියෝජිතයන් දෙදෙනා මියගිය බව පොලීසිය කියයි. ගාල්ලේ හා වැලිගම පදිංචි ඔවුන් ඖෂධ අළෙවි කර ගෙදර යමින් සිටියදී මේ අනතුර සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිය අනතුරුවලින් රටේ සිදුවන මරණ දැන් හුගක් වැඩිවෙලා.