( ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට )
ඉතාලියේ හිටපු අග්රාමිත්යවරයෙක් වූ සිල්වියෝ බර්ලුස්කෝනි අද(12) දා මිලානෝ සන් රෆේල් රෝහලේ දී මියගියේය.
සිල්වියෝ බර්ලුස්කෝනි ඉතාලි දේශපාලඥයකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ අතර හතර වතාවක් ඉතාලියේ අගමැති දුරය හෙබැවීය.
මිය යන විට වයස අවුරුදු 86 ක් වු අතර ඉතාලි ජනරජයේ සෙනෙට් සභිකයකු ද විය. ඔහු අගමැති දුරය හොබවන කාලසීමාව තුළ, නොයෙකුත් රට වලින් සංක්‍රමණය වන විදේශීය සරණගතයන් සදහා විශේෂ නිතී සම්පාදනය කරමින් ඔවුන් තම රට වැසියන් සේ රැක බලා ගැනීමට කටයුතු කිරිම නිසා ඉතාලියේ පදිංචි විදේශිකයන්ගේ ආදරය දිනා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිල්වියෝ බර්ලුස්කෝනි සමුගනී
Prabha Monday, 12 June 2023 09:58 PM
කරපු වංචා කුපාඩිකම් වලට හිරේ යන්න වෙනවට මැරෙනකම්ම බලයේ ඉන්න දඟලපු මිනිසෙක් කියන එකත් ඕකට එකතු කරමු
බද්රානිTuesday, 13 June 2023 04:18 PM
Prabha, අද ඔහෙලා කාලා ඇඳලා ඔය ඉතාලියේ ඉන්නේ ඒ පාලකයින්ට (බෙරලුස්කොනි මහතාටත්) පින්සිද්ධ වෙන්නයි. කොහොම හරි මගඩියකින් ඉතාලියට පැනලා සියලුම වරප්‍රසාදත් භුක්ති විඳින ගමන් කාපු පතේ පහරන ගතිය නැතිවෙලා නැහැ. ඒ මනුස්සයගේ පෞද්ගලික ජීවිතය අපිට අදාළ නැහැ. නමුත් එතුමා අතිදක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ වගේ ජනතාවගේ මුදල් හොරකම් කරලා සැප වින්දේ නැහැ. ඔහු හරිහම්බ කර මුදලින් ඔහුට ඕනෑ විදිහට සැප විඳින්න ඔහුට අයිතියක් තියනවා. කුහක නොවී කළගුණ සලකන්න පුරුදු වෙන්න.. නැතිනම් ඔය ඉතාලියෙන් හම්බ කරන මුදලට වගතුවක් වෙන එකක් නැහැ. ඉතාලියට විශාල මෙහෙවරක් කළ එතුමාට නිවන් සුව පතමි.. !!!