IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සාලාවට පානීය ජල බෝතල් හා ජල බවුසර

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු ජල බවුසර ළඟා වීමට නොහැකි ප‍්‍රදේශවලට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පානීය ජල බෝතල් ලබා දෙන්නැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම්යන්ත් මහතා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට උපදෙස් දුන්නේය. 

පිපිරීමෙන් පසු ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍රවලට හා ජල ටැංකිවලට හානි සිදු වී ඇති බැවින් ප‍්‍රදේශවාසීන්ට ජලය ලබාගැනීමේ අපහසුතාවක් ඇති බවත් එබැවින් ජල බවුසර් මඟින් ලබාදෙන්නැයි අගමැති උපදෙස් දුන්නේය.



අදහස් (0)

සාලාවට පානීය ජල බෝතල් හා ජල බවුසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 106 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site