මධ්‍යම රාත්‍රි මුළුතැන්ගෙයි දොර කඩාගෙන නිවසට ඇතුළු වී වයස අවුරුදු 11 ක බාල වයස්කාර පාසල් දැරියකගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජනය කර දුෂණය කිරිමට උත්සහ ගත් තැනැත්තාට විරුද්ධ නිතිය අකුරට ඉටු කරන්නැයි දිවිතුරවත්ත දෙමළ ජනතාව අද (22) උද්ඝෝෂණයක් කළහ.

DSC06738 DSC06743 DSC06748