බොලිවුඩයේ ජනප්‍රිය නළු සල්මාන් ඛාන් බොහෝ විට ඔහු රංගනයෙන් දායක වන චිත්‍රපට සඳහා නවක නිළියන් හඳුන්වා දෙනු ලබනවා. එවැනි නිළියක් ඔහු විසින් බොලිවුඩයට ගෙන ඒමට සූදානම් වන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා වෙනවා. ඒ චීන රංගන ශිල්පිනියක් වන Zhu Zhu ය. 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත සල්මාන් ඛාන්ගේ චිත්‍රපටයක් වන Tube-light චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ මෙම චීන ජාතික නිළිය වන Zhu Zhu ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd