මේ දිනවල ජනප්‍රිය තරු දෙකක් ලෙස ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් හැඳින්විය හැක. ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල පළ කරන ඡායාරූප හේතුවෙන් ඔවුන්ට බොහෝ ප්‍රසිද්ධියක් හිමිව තිබේ. පසුගියදා සෙලීනා ගොමස් විසින් තමා බිකිනි ඇඳුමක් සමග පියානෝ වාදනය කරන ඡායාරූපයක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර ඇත. සෙලීනාගේ අනුගාමිකයෙකු වන ජස්ටින් බීබර්ද මේ සඳහා කැමැත්ත පළකරමින්, තම ෆේස්බුක් ගිණුමේද එය ෂෙයාර් කර ඇත. මේ සඳහා බොහෝ අයගේ අදහස්ද එක්කර තිබෙන අතර, සෙලීනාගේ සහ බීබර්ගේ යාළුවෙක් "සෙලීනාගේ බිකිනියට, බීබර් කැමතිලු" යන්න සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd