සෙලීනා ගෝමස්ගේ අමුතු වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් කරලා. ඒ වීඩියෝවේ සෙලීනා සම්පූර්ණ වශයෙන් සරාගී වෙලා කියලා තමයි කියන්නේ. පසුගියදා එළිදැක්වූ මෙම වීඩියෝව ඇයගේ අලුත්ම ගීත වන "Hands To Myself" මියුසික් වීඩියෝව තමයි ඒ එළිදක්වලා තියෙන්නේ.
මේ ගීතය මේ වනවිට නැරඹුම් වාර්තා අතර ඇවිත් කියලා තමයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එය මේ වනවිට 93,707,757 අධික සංඛ්‍යාවක් නරඹා ඇතැයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd