පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි සැකපිට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්කි විභාගය සැප්තැම්බර් 20 හා 21දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු එන්.වී.කරුණාතිලක මහතා අද (25) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි සිල් රෙද්දට මුවාවෙලා ජනතා ප්‍රශ්න මඟහැරීම නම් අපි අනුමත කරන්නේ නැහැ (නි)
හැමදාම නඩුව කල් යනවා .(හේ)
හිටපු කට්ටිය හොර කම් කරලා කරලා දැන් අපහු එන්න හදන්නේ ඒවායේ රස දන්නා නිසානේ.(හේ)