සරසවි සිසු එකමුතුව හා උසස් අධ්‍යාපන ආයතන වාර්ෂිකව සංවිධානය කරන සදහම් වැඩසටහන මාතර උඩඅපරැක්ක මහමෙව්නා මහා විහාරයේදී පැවැත්විණි.
මහමෙව්නාව නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් මෙහෙයවන ලද බෝධි වන්දනාව, ස්වර්ණමාලි සෑ වන්දනාව, සුමධුර ධර්මදේශනාව සමඟ සාංඝික දානය ඊට අයත් විය.
කොළඹ, නැගෙනහිර, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, පේරාදෙණිය, රජරට, අග්නිදිග, රුහුණ, සබරගමුව, ඌව, වයඹ යන විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන් සමග මහනුවර හෙද විදුහලේ පුහුණුව ලබන්නෝද මේ පිංකමට එක්වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දෙයක් දකිනකොටත් ආසයි (නි)
සරසවි ජීවිත විනාශ වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා (නදී)
ඇයි මේ ලැබුණ සරසවි ජීවිතය විනාශ කර ගන්නේ.(හේ)
වර්තමාන සරසවි සිසුන් බුදු දහම දෙස බලන්නේ විද්‍යාත්මක පදනමක් මත පිහිටවූ ශ්‍රද්ධාවෙන් මිසක් ජනප්‍රිය ශ්‍රද්ධාවකින් නෙවෙයි හොද වැඩක් (දිල්)
මෙන්න හොඳ වැඩ ! මේ පිනෙන් කටයුතු සාර්ථක වේවා.(දිල්)
ඇත්තටම සතුටුයි (දිල්)
ඇත්තටම සතුටුයි (දිල්)
බුදුදහමින් පෝෂණය වූ පුද්ගලයෙකුගේ ජීවිතය සියලු පැතිවලින් සාර්ථක වෙනවා. ඉතින් අනාගතය භාරගන්න ඉන්න උපාධිධාරියාගේ ජිවිතය ඒ බුදු වදන් වලින් පෝෂණය කළා වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා! එදින උන්වහන්සේ විසින් පැවැත් වූ සුන්දර දේශනය මටද අසන්නට ලැබුනා. (නි)