(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ගෙවීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් කෝටි 31ක මුදලක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙම මුදල නිකුත්කර තිබෙන අතර විශ්ව විද්‍යාල සිසුන්ට මාර්තු සහ අප්‍රේල් යන මාසවල මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමට එම මුදල් යොදා ගන්නා බව එම අමාත්‍යංශය කියයි
මහපොළ ශිෂ්‍යාධාර මුදල් අද හෙටම සිසුන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සල්ලි. මීට හොඳයි කපුටන්ට ආප්ප අරන් දුන්නානම්.