බුදුන් වහන්සේගේ ශීර්ෂධාතුන් වහන්සේ චීනයේ නැංජියාං පළාතේ සිට විශේෂ ගුවන් යානයකින් හොංකොං නුවරට අති උත්සවාකාරයෙන් වැඩම කරවාගෙන එනු ලැබූහ.
දෙවසරකට පෙර කැනීමකදී සොයාගත් මෙම ධාතුන් වහන්සේ බුදුන්වහන්සේගේ හිස් කබලේ කොටසක් බව චීන බලධරයෝ කියති. සෙන්ටිමීටර් දහයක් තරම් වන මෙම ධාතුන්වහන්සේ කහ හා සුදු පැහැය ගනී. ධාතු ප‍්‍රදර්ශන පවත්නා ඉදිරි හය දිනයේදී තුන් ලක්ෂයක් දෙනා එය වන්දනා මාන කරතියි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු.....සාධු....සාධු...! (නි)
සතුට උතුරා යන සැදැහැවත් කාරණයක්.
සාදු......සාදු........සාදු......නමෝ බුද්ධාය
සාදූ.......සාදූ.........සාදූ.........
මෙය දැකීමත් සිතට සතුටකි.
සාදූ.......සාදූ.........සාදූ.........
සාදු....සාදු....සාදු....සාදු....
බුදුගුණ අනන්තයි...සාඳු ..සාඳු ..සාඳු
සාදු...සාදු...සාදු
ජේ.ආර්. හරි ප්‍රේමදාස හරි හිටියනම් අපටත් ගෙනත් පෙන්නනවා.
ශ්‍රී සාධාතුක ධාතූන් වහන්සේලා ලංකාවටත් වඩම්මවගන්න උත්සාහයක් දරන්න, අපේ සැදැහවතුන්ටත් වන්දනා මාන කරගන්න බලධාරින්ට නෙත් පෑදේවා. සිත් පහළ වේවා.
අනේ වාසනාවන් වාසනාවන් ! බුදු හිමියනේ නැවතත් මේ ලෝකය දෙස බලන්නේ ! මේ වගේ දෙයක් දාපු මාධ්‍යවේදී මහතාටත් පින් සිදුවේවා. !
සාදු.සාදු.සාදු...නමෝ බුද්ධාය
සාදු......සාදු........සාදු......නමෝ බුද්ධාය
ඒතේන සචිච වඡ්ඡේන සොත්තිතේ හෝතු සබ්බදා.
සාදු......සාදු........සාදු...... බුදුන් වහන්සේගේ ශීර්ෂ ධාතුන් වහන්සේ මේ ආකාරයට හෝ දැකීමත් සිතට සතුටකි