
(අමිල චින්තක ගමගේ)
සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.ෙඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ගම්මන්පිල මහතා සදහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමෙන් පසු අගෝස්තු 4 සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නියෝජිත සමුළුවේදී ඒ කවුරුන්දැයි රටට හෙළි කරන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සර්වජන බල සන්ධානය යනු දේශපාලන පක්ෂ කීපයක එකතුවක් බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එහි නායකයෙකුද නැතිනම් වෙනත් කෙනෙකු ද යන්න ඉදිරියේදී බලා ගත හැකි බවද ගම්මන්පිල මහතා කීය.
COMMENTS
මොන සන්ධානයෙන් වත් වැඩක් නැහැ. දූෂිත දේශපාලුවන් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි...
මූන දැක්කත් ඔක්කාරෙට එනවා. හුඟ දෙනෙක් නොහිතන විදියට කඩේ යන හා රට කන අය...
මේ වගේ ත්‍රීවීල් පක්ෂ ගැන කතා වැඩක් නැත.
නම් තුනම හැමෝම දන්නවා... ශුවර් එකටම ඡන්ද 3කට වඩා වැඩිය ගන්නවා.
මේ සංධානවලින් ඇති වැඩක් නෑ. බලය ලැබුණත් කරන්නේ තනතුරු බෙදාගන්න පක්ෂ අතර කුලල්කා ගැනීමයි. එයින් පසු සංධානයත් ඉවරයි. ආණ්ඩුවත්... ඉවරයි...!
මේ අයට යන එන මං නෑ.
මඤ්ඤන්ද? ඡන්ද කඩන්න කාගෙන් හරි සල්ලි අරගෙන, ඕනෑ නම් ඡන්ද 200 ක් හම්බවෙයි. පට්ට හිඟන්නෝ...!
කවුරූ ආවත් කුජීතයි. තෙල් ඇමති වශයෙන් කටයුතු කරන කාලයේ මුහුණත් එක්ක තරහට නහය කපා ගෙන රටටම ඇරිය හැටි රටට මතකයි.
ඇත්තේ බල ලෝභය මිසක් වෙන මුකුත් නෑ.
මන්නාරං තෙල් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා...!