(සුජිත් හේවාජුලිගේ )
උතුරේ ගැටලුව විසඳීම සඳහා ජනතා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුව ට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මේ අතර මෙම සමුළුවට සහභාගී වන්නේ දැයි සමගි ජන බලවේගය හෙට(26) තීරණය කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
මෙම සර්ව සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට( 26) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට යන්නෙපා හිටපු මන්ත්රීතුමා. ගියොත් තමන්ගෙ අදහස් දෙන්න වෙනවා. ඊට ලේසියි එළියෙ ඉඳන් විවේචනය කරන එක. පුරැදු වැඩෙත්නෙ.
කවුද සිප්පි කටු කෑලි වලට ආරාධනා කරපු එකා.....
මොනාටවත් යන්නෙ නෑ. කටවල් උල් කර කර කෙප්ප ඇදබානව විතරයි. කටින බතල හිටවනවනවා.