පානදුර වෙරළ උද්‍යානය මුහුදේ දිය නාමින් සිටියදී සිකුරාදා හවස අතුරුදහන් වු තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු දෙක අද (17) අලුයම වාද්දුව සහ පානදුර ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇතැයි පොලිසිය කියයි.
ඊයේ හවස දියනෑමට ගිය පිරිසකගෙන් හතරදෙනෙකු දියේ ගිලි ඇති අතර ජීවිතාරක්ෂක නිලධාරින් විසින් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කරීමේදී එක් අයෙකු මියගොස් ඇති අතර දෙදෙනෙකු අතුරුදහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දියේ ගිලී මියයන ක්‍රියාදාමයට කිසියම් සංවිධානයක් හෝ කිසියම් වගකිවයුතු අංශයක් කිසියම් ආරක්ෂක පියවරක් ගන්න උත්සාහ නොකරන්නේ ඇයි? අඩුගානේ ඒ පිළිබඳව දැනුවත් කිරීමක්වත් කරන්න. වතුරක් දකින පළියට පිහිනන්න දන්නේ නැත්නම්, එම ස්ථානය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිනම් කිසිවිටෙකත් දියකට බහින්න එපා (නි)
මේ දවස්වල කොච්චර කිව්වත් ඔය මිනිස්සු අහන්නෙ නැහැනෙ. මේ ටිකේම කී දෙනෙක් නම් ඔය වතුරෙම මැරුනද. (නි)