සූරියවැව ගැටුමකින් නාවික හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු කපා කොටා මරාදමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කිියයි.
සූරියවැව ගැටුමකින් නාවික හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු කපා කොටා මරාදමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කිියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධ සියල්ල දෙස බලා වගකියයුත්තන් මහජනතාව දැනුවත් කළයුතුයි, ඒ අපරාධ වෙන්න හේතුව සහ එහි ස්වභාවයන් ගැන. (නි)
දැන් රටේ හැමතැනම හන්දියක් හන්දියක් ගානේ ත්‍රීරෝද රථ චණ්ඩි. තව ටික දවසකින් පොලිසියටත් ගහයි. (නි)
උඩ ඉන්න දෙවියනි, බලන්න මෙම අපරාධ (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
වෙනුර, රටක නීතිරීති ලිහිල් වෙද්දි, හරිහැටි දඬුව්ම නොලැබෙද්දි මිනිස්සු වැරදි කරන්න බය නැහැ (නි)
අද කාලේ මිනිස්සුන්ට මිනීමරනවා කියන එක බොහොම සුළු දෙයක් (නි)
නාවික සොයුර ඔබට නිවන් සුව! ඔබ සැබෑම විරුවෙක් ඔබ දිවිදෙන තුරු බලාසිටි අය සෙබළුන් නොවේ. (බ)
තිරස්චීනයන් වෙසෙන රටක් වෙලා දැන් මගේ උතුම් පින්බිම
අපරාදේ ජීවිත දෙක.(හේ)
අනේ දෙවියනේ, මිනිසුන් මෙතරම් දරුණු ඇයි? (නි)
බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාදීපය... දහම් සඟුන් සෙවණේ දරුවෝ හැදුනු දේශය... මොකක්ද සිරිලංකාවට වුණ විනාශය... මිනිසුන් ගහමරා ගනී නැහැනෙ කිසි බිය... (නි)