IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැරයන්ට ගලකින් ගසා පනින්න ගිය කුඩු ජාවාරම්කරු කොටුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 දෙමටගොඩ ලක්හිරු  සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා  සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි  පොලිස්  සැරයන්  වරයෙකුගේ හිසට ගල්  පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන්  53 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ ‍පොලිසියේ ‍ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  කපිල බණ්ඩාර මහතා පැවසීය

තුවාල ලද පොලිස් සැරයන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත

සැරයන්  වරයාට තුවාල සිදුකල ජාවාරම්කරු වන "මාළිගාවත්තේ අසිත" නැමැත්තා  සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍ය  මිලිග්‍රෑම් 11500 ක් පොලිස් භාරයට ගෙන ඇත

 

 

 



අදහස් (1)

සැරයන්ට ගලකින් ගසා පනින්න ගිය කුඩු ජාවාරම්කරු කොටුවෙයි

සුපුන් චාමර Thursday, 28 December 2023 01:56 PM

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11500ක් කියන්නේ නැතුව ග්‍රෑම් 11.5ක් කියන්න බැරි හේතුව මොකක්ද? මමයි වැඩකාරයා කියලා පෙන්නන්නද?

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site