ගංජා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 50000ක අල්ලසක් ගත් බව කියන සුරාබදු නියාමක රුවන් ඉන්ද්‍රජිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා විසින ලබන 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පෑලියගොඩ ව්‍යාපාරිකයකු අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට ඩී.ආර්. විජයවර්ධන මාවතේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව නැති කරොත් කොයින්ද ලංකාවට බදු මුදල්..
මේ ගංජා කියන නම කැතයි.ගංජා බොන කොල්ලන්ට කෙල්ලෝ කැමති නෑ.වෙන නමක් දාන්න ඕනි.ලස්සන නම් දන්න අය ලියලා එවන්න
50000 ට අමතරව මල් පාරත් ගැහුවද දන්නේ නැ.....
නඩුත් හාමුදුරුවන්ගේ.බඩුත් හාමුදුරුවන්ගේ
ලංකාවේ බෙදා හරිව ගංජා වලින් 40%ක් පමණ කෙරෙන්නේ මේ නිළධාරීන්ගේ සහාය ඇතුවයි
මල් පොරක් නිසා තමයි උදවු කරන්න හදලා තියෙන්නේ
නියාමකට නොමිලේ කෑමබීම, ඉදුම් හිටුම් දෙසතියකට.කාටද ආඩම්බර?
එයා තමයි වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම රැකියාව කරලා තියෙන්නේ හරියටම
තණමල්විල මල් මගෙන් ගන්න මල් ගැහුවෝතින් මල් ෂුවර් සුරලෝකේ
හාල් මැස්සන් අසුවෙයි. තෝරා මාලු නිදහස් වෙයි.
කෙවින්, 'ත්‍රයි ලෝක විජය පට්ටම්'.ඕක තමයි නම
මාහෝ කෙවින්, "'ත්‍රයි ලෝක විජය පට්ටම්'.ඕක තමයි නම" හප්පා මේ නම කියනනම බොන්න වෙනවා..