(අංජුල මහික වීරරත්න)
සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.
කැබිනට් මණ්ඩලය විසින් මෙම පත් කිරීම කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයාගේ පත්වීම ජනවාරි දෙවැනි දා සිට බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd