සේවා අවශ්‍යතා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් 10කට ආසන්න ප්‍රමාණයක් මාරු කිරීමට යන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය දින කිහිපයේ මෙම පිරිස මත්ද්‍රව්‍ය වැටලීම් රැසක්ද සිදු කළ බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආර්ථිකය වැටිලා හොඳටම. අපි ඒ ගැන හොඳින් දන්නවා (නි)
කොහොමත් වැටලීම ඒකකයේ ඉන්න අය වැඩටික හොදට කරගන යනකොට මේ වගේ තැන්වල ඉන්න අය නිතර මාරුකරන්න ගත්තම හොඳ කොහොමත් කරගෙන යන වැඩ අඩාල වෙනවා මේ ආයතන වල ඉන්න හැමෝම අවංකව හා කර්යශුරව වැඩ කරන්නේ නැ මුදලට දේශපාලකයන්ට කත් අදින අයට මේක ඉදිරියට පවරුනොත් මේ කිසි දෙයක් අනාගතයේ කෙරෙන්නේ නෑ (බ)
ආර්ථිකයනම් ඉතින් ලෝක බලවතුන්ගේත් වැටිලා කියල අපිත් දන්නවා , සුරා බදු කට්ටිය මාරු කළාම ආර්ථිකය නගියි එහෙනම් නේද ? (බ)
වැටලීම් කරනවා වැඩි නිසාද නැත්නම් අඩු නිසාද? (බ)
කොහොමත් වැටලීම ඒකක වගේ තැන්වල ඉන්න අය නිතර මාරුකරන එක හොඳයි. දෙපාරතමේන්තුව තුළ කවුරුත් කොයිදේටත් එක වගේ දක්ෂ නිසා මේක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. (නි)
සේවා අවශ්‍යතාවය මතද? එහෙම නැත්නම් වෙන අවශ්‍යතාවයක් මතද? (නි)
සුරාබදු එකේ හා කස්ටම් එකේ වැඩිදෙනෙක් ගැන අපි හොඳට දන්නවා (නි)