විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී සංඝරත්නය 150 නමක් උදෙසා සාංඝික දානයක් පිරිනැමිණි.
ඡායාරූප- පිටිදූවේ සිරිධම්ම හිමිගේ නිල ෆේස් බුක් පිටුවේ අනුග්‍රහයෙනි
විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී සංඝරත්නය 150 නමක් උදෙසා සාංඝික දානයක් පිරිනැමිණි.
ඡායාරූප- පිටිදූවේ සිරිධම්ම හිමිගේ නිල ෆේස් බුක් පිටුවේ අනුග්‍රහයෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට අපවත් වෙයිද (බ)
අපි දන්නා හැටියට නම් හාමුදුරුවරු දානය ඉල්ලගෙන වළදන්නේ නැහැ. අනික දානේ දීල පස්සේ කියන එක රොඩී ගතියක්. අසෝක ඔය කුප්පායමක ඉන්න කෙනෙක් ද? ඔයතරම් වසල කම් ප්‍රදර්ශනය කරන්න එපා. (බ)
අසෝක .... නිකන් පච හලන්නේ නැතිව ඉන්න (බ)
ඒ හිමියන් කොහොමත් මේ තත්වයට එන්න තමයි පෙරුම් පිරුවේ. සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා. ඔහේ දෙන දෙයක් කාලා, වෙනදෙයක් බලාගෙන.(දිල්)..
අපිත් කැනඩාවේ ඉන්නේ. ලංකාවේ හාමුදුරුවරු ඉන්න පන්සල් කීපයක්ම තියෙනවා. ඔය වගේ කතාවක් අපි නම් ඇහුව පළමු වතාව. කරුණාකරලා, වැන්කුවර් ඉන්න කෙනෙක් මේ කතාව අපිටත් පැහැදිලි කරන්න.(මිත්‍යා දෘෂ්ටිකයන් අපේ ආගමට හැම තැනදීම අපහාස කරන නිසයි මට සැක.) (නදී)
දානය දෙන එක හොඳ දෙයක් (නි)
ඕක මොකක්ද ? කැනඩාවේ වැන්කුවර් වල තියෙන සිංහල පන්සලේ හාමුදුරුවෝ නම් කියන්නේ දානයක් දෙනවානම් හොඳ චෛනීස් රෙස්ටුරන්ට් එකකට ගෙනිහින් බුෆේ පාරක් දුන්නොත් තමයි පින වැඩි කියලා. ඒ නිසා දැන් දානේ දෙන්නේ එහෙ තියෙන හයි ෆයි රෙස්ටුරන්ට් වලට ගෙනිහින් කන්න දෙන එක විතරයි. ඔනෙනම් ක්‍රෙඩිට් කාඩ් නොම්මරේ අවන්හලට දුන්නොත් අපි ගියේ නැතත් හාමුදුරුවෝ අනෙක් හාමුදුරුවොත් එක්ක ගිහින් සැපට කාලා ඩෙවිල් පොර්ක් එකකක් අරගෙනත් යනවා. සාදු සාදු ! (බ)
හාමුදුරුවොයි මිනිස්සුයි අතර තිබෙන බැඳීම නැතිවේගෙන යනවා වගේ දැනෙනවා. ඉස්සර කොච්චර භක්තියකින්ද දානය පුජා කළේ? ඒකෙන් අපේ ජීවිත වලට ගොඩක් දේවල් ලැබුණා. මසුරුකම අඩුකරගෙන හිත සන්සුන් කර ගැනීම, හිතේ ශ්‍රද්ධාව, අලසකම නැතිව උද්යෝගයෙන් වැඩ කිරීම, උඩඟුකම නැතිවීම මේවායින් ලැබුණු දේවල්. මිනිසුන්ගේ මනසට සහනයක් දෙන්න තියෙන ඒ ශ්‍රේෂ්ඨ ධර්මය බොරු අාටෝපයෙන් වැසීගෙන යනවාදෝ කියා සිතෙනවා (නි)
දානය සහ ආනිසංස ගැන අපේ දැනුම මදි යාළුවනේ! (නි)
උරු මස්, කුකුල් මස්, එළු මස් , ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මේ දානයට තුබුණා මොකද ඒවා වාර්තා කරන්නේ නැත්තේ .ඒවත් කිව්වනම් හොදයි නේද?(දිල්)