හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මාස 27 කට පසු අද තලවතුගොඩ සිය ගෙදරට යද්දී පොන්සේකාගේ සුරතලා වූ ජර්ෆි බල්ලා උඩ පැන සිය හාම්පුතාට තම ලෙන්ගතුකම දැක්වීය. කලක් නොදුටු හාම්පුතා දුටු ගමන් බල්ලා බුරමින් ඔහු ඉදිරියට ගොස් ඉදිරිපස ගාත් ඇඟට තැබීය. පොන්සේකා යුද මෙහෙයුම් සඳහා සිතියම් හදද්දී මේ සුරතලා ඔහු ළඟම සිටි බව කියති.
සබැඳි පුවත්.......
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් කට පරිස්සම් කරගෙන බලු සුරතල් බල බලා ගෙදෙට්ට වෙලා ඉන්න
අපේ ගෙදර බල්ලාත් ඔය වගේම තමා...
මේ බල්ලාගේ කළගුණ සැළකීමේ ගුණාංගය ගැන සරත් මහතා උගෙන් ඉගෙන ගත යුතුය
මිනිසුන් ළග නොමැති සමහර ගතිගුණ බල්ලන් ළග තියෙනවා. (නි)
ජයවේවා!
පතිරණ කියන විදියට ජනපති එඩිතරව අණ දුන්න නම් ඇයි එතුමාට බැරි එඩිතරව තීරණයක් ගන්න අද සිදුවන මිනී මැරුම්, සුදු වෑන්, නිධන් හොරු අල්ලන්න
මීට කලිනුත් යුද්දේ ඉවර කරන්න කැමති හමුදාපතිලා හිටියා.නමුත් කොන්ද පණ තියෙන නායකත්වයක් තිබුණේ නෑ. පතිරණ හරි.ෆොන්සේකා ඉක්මන් වුණා වැඩියි. කට පරිස්සම් කරන් ඡන්දේ ඉල්ලුවා නම් අපිත් දෙන්න තිබුණා ඡන්දේ
ඔබ දැනටමත් දිනලයි ඉන්නේ...
පතිරණ, ඔබ නම් කෑ යුත්තේ තණකොළමය
හමුදාපති ලෙස ඔබට අප උත්තමාචාර පුදමු.නමුත් ඔබ රට කරවන්න සුදුසු දැයි අපට සැකයි.රටට සුදුසු නියම නායකත්වය ජනපතිතුමා බව අපි දන්නවා.ඔබතුමාත් ඒතුමාට උදවි කර රටට නියම නායකයකු වන්න.නිකරුනේ හැල්ලු වන්න ඒපා.
මෙහෙම වුණ ඉතිහාසයේ පළමු බල්ලාද මේ ?
පතිරණ වගේ අය ඉන්නකම් මේ රට අගාදේ...
වටිනා කම හඳුනාගත් සුරතල් බලු පැටියෙක්....ඔබ තුමාට ජය වේවා !!!
කකුල් දෙකේ සත්තු නම් ලං කර ගන්න එපා.ඕන් මං නොකිව්වයි කියන්න එපා ආයි
මෙයා නිසාද අනික් බල්ලෝ එළොව ගියා කිවුවේ ඒ දවස් වල?
ඔය වගේ අනිත් පෙර්සිත් ඒද දන්නෙනැ :-)
බල්ලට තියෙන ගුණේ අපේ මිනිස්සුනට නෑ.එහෙම තිබුණ නම් මේ මනුස්සයාට මෙහෙම වෙන්නේ නෑ
කළ ගුණ දත් ෴ ජර්ෆි බල්ලා ෴..........
බල්ලගේ තියෙන ගති ගුණ..........
බල්ලට තියෙන නුවනවත් සමහරුන්ට නැති හැටී...............
බල්ලගේ මතකයවත් ඔබට තිබුණ නම් මොන තරම් ඔබ පූජනීයද?
ලද නිදහසද රැකගෙන ලංකාවට වැඩක් කරන්න ලැබේවා ඔබට
තිරිසන් සතා උනත් කළගුණ හොඳට දන්නවා...
කළ ගුණ සලකන්න අපි කාටවත් උගන්නන්න ඕන නෑ...ඒක හද පත්ලෙන්ම ඇතිවෙන දෙයක්...
පතිරණ ඔබ හරි
මිනිසාට වඩා උතුම්ගති බල්ලා සතුය....
පතිරණ, ඔබ හරියටම හරි
ඔබතුමන්ට නිදහස ලැබීම පිළිබද මම ඉතා සතුටට පත්වීමි. ඔබ තුමන් හමුදාපති බවට පත්කලෙත් ඔබ තුමන්ට යුද්දය කිරීමට අවශ්‍ය පහසුකම් ලබදුන්නෙත් , අවසාන වශයෙන් ඔබ තරු 4 ක ජෙනරාල් කෙනෙකු බවට පත් කලෙත් ජනාධිපතිතුමන්ය. වෙන ජනදිපතිවරු මෙන් නොව කොන්ද පන ඇතිව තීරණ ගමින්, ත්‍රිවිද හමුදාවේම සෙනාදිනායකයා ලෙස නායකත්වය දෙමින් යුද්දය කරගෙන යාමට සවිය දුන්නේ ජනාදිපති උතුමාණන්ය.එතුමාගේ එඩිතර නායකත්වය නොවන්නට ඔබ වෙන ජනාදිපති කෙනෙකු යටතේ තාමත් යුද්ද කරන්න තිබුණා විය හැක. ඔබට ජය !
පතිරණ හරියටම හරි
අද ඔබ ළගට වී සිටින සිවුපා සතුන් තුළ ඇති ලෙංගතුකම, අද ඔබ ළගට වී සිටින දෙපා සතුන් ළග තිබේ දැයි දැන ගැනීමට ඔබට ලැබුන කාලය හොදටම ප්‍රමාණවත් යැයි සිතමි
පව්..........
සත්තු ඔහොම තමයි....
sf ඔබට ජය.
මෙය අනෙක් අයටද ආදර්ශයකි...
අහිංසක සතා දන්නවද ඕවා...අපේ බල්ලත් මම ගෙදර එනකොට උඩ පැනගෙන එන්නේ.....
නිමල් කියන දේ නම් හරි. ඒත් කියාගන්න තමයි බය.
බල්ලගෙ තියෙන කෙලෙහිගුණ...........
දේශය රැක දුන් ජාතියේ පියාණෙනි සදා ජය...
අපේ වරිගේ අය කවදාවත් කළගුණ අමතක කරන්නෑ...
මිනිසකුට ඉදිරියට යාමට ධෛර්ය,උත්සහවන්තබව, මෙන්ම,ඉවසිලිවන්ත බවත් අවශ්‍යබව දැන්වත් ඔබට අවබෝධවේවා
අපේ සමහර අයට වඩා බල්ලොත් කළගුණ දන්නවා...
අන්තිමට ඉන්නෙ මෙයාල විතරයි.
බල්ලට තේරේන දේ ඔබට තේරෙන්නේ නෑ නේද පතිරණ
සමහරවිට සතුන්ගෙන් මනුෂ්‍යයට ඉගන ගන්න පාඩම් නැතිවම නොවේ....
ලංකාවේ ඉන්න සමහර මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියෙන බල්ලෝ ඉන්නවා....
මම ඔබට සුභ පතනවා..
බල්ලගෙනුත් ඉගෙනගන්න දේ තියෙනවා.............
බල්ලොත් එක්ක බෑ,,,,,,
පතිරණ, මෙතුමාව හිරේට දාලා දස වද දුන්නේ කවුද කියලා අමතක කරන්න එපා.තිරිසන් සතෙක් වුණත් දන්නවා මෙතුමාගේ අගේ
පතිරණ හරියටම හරි....
ෆොන්සේකා මහත්තය කොහොමත් සත්තුන්ට ආදරෙයි නෙවැ.
ඔබ වැනි කොන්දක් ඇති බොරැ නැති මිනිසුන් 10 ක් ඇති අපේ රට ගොඩනගන්න..
මේව ඉගෙන ගන්න හොඳ පාඩම්......
බල්ලා ලග තිබුණ කෙලෙහි ගුණ මොහු ළගත් තිබුණා නම් අදටත් මොහු රටේ උතුම් වීර වරයෙක්
ජනාධිපතිතුමනි, ඔබ ආර්ථික යුද්ධෙටත් හොඳ නායකයෙක් පත්කරන්න....
මේක පරණ ෆොටෝ එකක් වගේ පේන්නේ...
සෙන්පතිතුමනි, ඔබ අප රටට අව්‍යශ කෙනෙක්.ඔබට තිසරණ සරණයි!
ඇයි ගුවන් නාවික හමුදාපතිවරු එතකොට නිකංද හිටියේ? එස්.එෆ්.විතරක් නෙමෙයි යුද්ද කළේ
පතිරණ ඔබ තරමක් දුරට හරි.ජනපතිතුමා අනුව තමයි ඉරණම තීන්දු වෙන්නේ.
මේ බලු පැටියනම් .........නියමයි..
නියමයි..
ඔබතුමන්ට නිදහස ලැබීම පිළිබද මම ඉතා සතුටට පත්වීමි. ඔබ තුමන් හමුදාපති බවට පත්කලෙත් ඔබ තුමන්ට යුද්දය කිරීමට අවශ්‍ය පහසුකම් ලබදුන්නෙත් , අවසාන වශයෙන් ඔබ තරු 4 ක ජෙනරාල් කෙනෙකු බවට පත් කලෙත් ජනාධිපතිතුමන්ය. වෙන ජනදිපතිවරු මෙන් නොව කොන්ද පන ඇතිව තීරණ ගමින්, ත්‍රිවිද හමුදාවේම සෙනාදිනායකයා ලෙස නායකත්වය දෙමින් යුද්දය කරගෙන යාමට සවිය දුන්නේ ජනාදිපති උතුමාණන්ය.එතුමාගේ එඩිතර නායකත්වය නොවන්නට ඔබ වෙන ජනාදිපති කෙනෙකු යටතේ තාමත් යුද්ද කරන්න තිබුණා විය හැක. ඔබට ජය !