ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ ඇප මත මුදා හැරීමට අද (16) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කියලා අපිට නම් තේරෙනවා (නි)
නියමයි. ජයවේවා! (නි)
අයවැයට පක්ෂව ඡන්දය දෙන්න එයාට පුළුවන්කමක් නැහැනේ ඉතින්. (නි)