රජයේ  වාහන අවභාවිතා  කළැයි අත්අඩංගුවට ගත් විමල් විරවංශගේ සොයුරු  සරත් විරවංශ  ඔක්තෝම්බර්  05 වැනි දා  දක්වා  යළි රිමාන්ඩ්  කිරිමට  කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21) නියෝග කළාය.