
(යොහාන් භාසුර)
එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සරත් කීර්තිරත්න මහතා අද (26) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළේය.
ඒ මහතා මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට ඇප තැන්පත් කළ පළමු අපේක්‍ෂකයා වන අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස තරග කළේය.
COMMENTS
උගත්කම රෙද්දපල්ලෙන් දෝරේ ගලන් යනවා කට ඇරියම
මෙහෙමත් විනෝදාස්වාද ඒ සල්ලි ටික නැති බැරි කෙනෙකුට දුන්නා නම් ඉවරයි