හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ඇප ලබාදුන්නේය.
මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි රහස් පොලිසියෙන් ඔහු අත්අඩංගුවට ගත් අතර පසුගිය ජනවාරි 2වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තාක්කල් හොරකම් කළ කිසිම දේශපාලකයෙකුට හිර දඬුවම් පමුණුවලා නැහැ. (නි)