මහ මැතිවරණයට තරග කළ සිය බිරිඳට සහාය වෙමින් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රුපියල් 50,000 බැගින් ඇප දෙකක් මත මුදා හළ ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නඩුව සමථ මණ්ඩලයට යොමු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි. ඔක්කොම නඩු සමථයට යනවා වගෙයි. අපේ බලාපොරොත්තු ගැන දුකයි (නි)
බැසිල්ටත් ඔය ටිකම කරන්න (ම)