IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සරණාගතයින්ගෙන් ස්විට්සර්ලන්තයට වැඩි ඉල්ලුමක්

මේ වසරේ මුල් මාස හයේදී ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් හතරකින් සරණාගතයින් අයැදුම්පත් 12000 කට ආසන්න ප‍්‍රමාණයක් එරට රජයට යොමු කොට ඇතැයි වාර්තා වේ. ශ්‍රි ලාංකිකයන් 840  ක්ද ගත වු මාස හය තුළ එරට සරණාගතභාවය ඉල්ලා එරට රජයට අයදුම්පත් යොමු කර ඇත.

ඒ අනුව ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ මෙම සරණාගත අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව ස්විට්සර්ලන්ත විගමන ලේකම් කාර්යාලය නිල වෙබ් අඩවියේ සඳහන්වේ.

සරණාගතභාවය ඉල්ලූ අය අතර එරිත‍්‍රියා, සෝමාලි හා සිරියා ජාතිකයෝ වෙති. 

අදාළ රටවල් වලින් ඉදිරිපත් වී තිබෙන මෙම සරණගත අයැදුම්පත් ප‍්‍රමාණය මේ වසර අවසානය වන විට 29000ද ඉක්මවා යනු ඇති බව එරට විගමන ලේකම් කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂ පියුස් බෙට්ස්චාට් සඳහන් කර බැව් එම කාර්යාලය නිල වෙබ් අඩවියේ සඳහන්වී ඇත.ඉකුත් වසරේ දී ස්විට්සර්ලන්ත රජයට ඉදිරිපත්ව තිබූ සරණාගතභාවය ඉල්ලූ අයැදුම්පත් සංඛ්‍යාව 24000කි.

 



අදහස් (0)

සරණාගතයින්ගෙන් ස්විට්සර්ලන්තයට වැඩි ඉල්ලුමක්

මංගලි Wednesday, 22 July 2015 05:15 AM

යුරෝපයේ ඔස්ට්‍රෙිලියා වගේ රටවල වීසා දෙනවානම් ලංකාවේ දේශපාලකයෝ ඇරෙන්න සේරම යනවා ඒකාන්තයි.ඔය කියන මවුරට කියා කියලා ඉන්නේ නැ. (ම)

:       0       0

ලෙනාඩ් Wednesday, 22 July 2015 12:09 PM

කාට දුන්නත් කමක් නෑ. සෝමාලිකාරයොන්ට දෙන්නේ නැතුව.ලෝකේ ඉන්න ජරාම ජාතිය.කොහේ හිටියත් ඒ රට කනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site