ගම්පහ හිටපු මන්ත්‍රී සරණ ගුණවර්ධන සංවර්ධන ලොතරැයි සභාපති සමයේ වාහන තුනක් මණ්ඩලයට කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28කට වැඩි අල්ලසක් ගත්තැයි කියන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන ජනවාරි 20 වැනිදාට කල් තැබීය.
සිතාරා සෙනරත් හෙට්ටිආරච්චි මහත්මිය මෙම නඩුවේ පැමිණිලිකාරියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න දේශපාලන බලපෑමකින් තොරව. (අ)
ඉක්මන් විසඳුමක් ලැබේවා! (නි)
මෙතුමාගේ කීවෙනි නඩුවද මේ? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)