ටීවී දෙරණ නාළිකාවේ ‘සිඳු’ කියන ටෙලි නාට්‍යය දැන් ලංකාව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබමින් යනවා. එයට අවධානයක් යොමුවුණේ බොහෝවිට එහි සෝරත පොඩි නමටත් වඩා එහි ‘සරණ’ නම් වූ පූසා ගැන සමාජ ජාල අඩවි තුළ ඇති වූ කතාබහ නිසා විය හැකියි. මේ තියෙන්නෙ ඒ පූසා අසරණ වුණු මොහොතක් ගැන හදපු වීඩියෝවක්. කොල්ලෙක් පූසෙක්ට වෙන දේ හිතලා මෙහෙම කළාට ඇත්ත මිනිස් සමාජෙත් වෙන්නෙ මේකම තමයි නේද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd