සරාගී නිරූපණ ශිල්පිණියන් අතරේ ඉහලින්ම සිටින නිරූපිකාවක් වන ලුසියා සිස්මන් දෙවැනි වරත් ගැබ් ගෙන සිටින බව ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත. මේ කාරණාව පිළිබඳව ඇය බොහෝ සතුටට පත්වූවත් ටිකක් දුකකුත් තියෙන බවද ඇය සඳහන් කර තිබේ. එයට හේතුව ලෙස ඇය සඳහන් කර ඇත්තේ පසුගියදා (අප්‍රේල් 01දා) මෝඩයාගේ දිනයේදී මේ පිලිබඳව දැන ගැනීමට ලැබුණු නිසාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd