ත්‍රී රෝද රථ සොරකම් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට ගෙන ආ සිරකරුවකු බන්ධනාගාර නිලධරයාට පහරදී පළා යන්නට ගත් උත්සාහය අසාර්ථක කිරීමට එම නිලධරයා සමත් විය.
පහර දීමෙන් ඔහුටද තුවාල සිදුවූවත් මාංචු දමා සිටි සිරකරු මෙල්ල කරගැනීමට නිලධරයා සමත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් දෙක ඉදිරියට හිටින සේ මාංචු දැම්මම අත්දෙක ඔසවා ඔහොම කරන්න පුළුවන්. හැබැයි අත් දෙක පිටිපස්සට හිටින්න මාංචු දැම්ම නම් මුකුත් කරන්න බැහැ. ලංකාවේ අයට ඒ ටික නොතේරෙන්නේ ඇයි? (ස)
කකුලටත් මාන්චුවක් දමන්න (බ)
සූරයෙක් වගේ. (ර)
සිරකරුවෙකු සමඟ නිලධාරීන් දෙදෙනෙකු යොදවන්න (නි)
කරුණාකරලා ඔය විකුම් කියන විදිහට කරන්න. නැත්තම් එයාට තරහ යයි. (නි)