
(උපාලි ආනන්ද)
ජනපති සමාව යටතේ වෙසක් පොහෝදින නිදහස් කළ සිරකරුවන් අතරට සිරදඬුවම් නියම වූ සහ තවත් චෝදනා ගණනාවක් යටතේ නඩු පවතින චූදිතයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර අධිකාරිවයට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය රඳවා ඇතැයි ද අපරාධ පරික්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් කන් ඇරගෙන අඩුපාඩු හොයන්න බලාගෙන ඉන්න විපක්ෂයේ අය දැන් මොනවා කියාවිද කවුද දන්නේ...? දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ හොරකම්, වන්චා, දූෂණ, ඝාතන, සුදු වෑන් අතුරුදහන් කරන කොට බයේ කටවල් පූට්ටු කරගෙන උන්නේ?
දැන් ඉතින් හාල්මැස්සෝ අල්ලපල්ලා...
අලුත් පාලකයන් රජයේ ආයතනවල, කාර්යාලවල කටයුතු කරන ආකාරය ගැන වැඩි දැනුමක් නොමැති නිසා, රේගු , ආදයම්බදු , පාස්පෝර්ට් , සුරාබදු , මෝටර් රථ දෙපාර්තමේන්තු වල නිලධාරී අල්ලස්, දූෂණ, වංචා මහා පරිමාණයෙන් කරගෙන යනවා. එම දෙපාර්තමේන්තුවල මාලිමා වුර්තිය සමිති වලට සම්බන්ධ නිලධාරී මේවාට මූලිකත්වය දෙනවා.. පාස්පෝර්ට් කාර්යාලයේ දැන් පාස්පෝර්ට් තිබිලත්, දිනයක් දෙන්නේ මාස 5 කින් පමණ දුන්නු දිනේට ගියාම සාමාන්‍ය ක්‍රමයට ඉල්ලුම්පත්‍ර භාරගන්න පමණක් පැය 3-4 අවම ලෙස ගන්නවා. ඉන්පස්සේ පාස්පෝර්ට් එක තැපැල් කරන්නේ මාස 3ක් පමණ, මිනිස්සු හරියට රස්තියාදු කරනවා. මේ ගොල්ලන්ගේ ඉලක්කය මිනිස්සු රස්තියාදු කරලා අල්ලස් ගන්න, මේවා ඔක්කෝම එකතුවෙලා පොකුරු ලෙස ක්‍රියාත්මක වෙලා අල්ලස් සමූපකාර ක්‍රමයට බෙදා ගන්නවා. කරුණාකර රජය මේවා සොයා බලන්න.
මේක තමයි මේ පාණ්ඩුවේ ක්‍රියාපටිපාටිය. හැම දෙයක්ම මෙහෙම තමයි.
මේවා තමයි රාජ්‍ය සම්මාන ලැබෙන්න ඕන නාට්‍ය. බෙල්ල දෙනවට කෝටි කීයක් පොරොන්දු වුණාද?
දැක්කොත් බුවා... නොදැක්කොත් එබුවා.
අන්තෝ ජටා, බහි ජටා..!
කිසිම බයක් සැකක් නැතිව මෙවැනි අපරාධ කරන දූෂිත නිලධාරීන්ට ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබා දෙන්න. ඒ වගේම කිසිදු වැටුපක්, වන්දියකින් තොරව සේවයෙන් නෙරපා දමන්න.
අලුත් ආණ්ඩුවක් තියෙනකොට, විශේෂයෙන් මාලිමා ආණ්ඩුව වගේ ආණ්ඩුවක් තියෙනකොට රජයේ සේවකයෝ ඔය වගේ වැඩ කරන්න යන්නේ නැහැ දේශපාලන හය්යක් නැත්නම්...
ජනාධිපති සමාව ලැයිස්තුවේ නොමැති සිරකරුවන් නිදහස් කිරීමට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගත යුතුයි. විමර්ශනය කර වැරැදිකරුවන් බවට ඔප්පු වී ඒ අනුව දඬුවම් කළ යුතුය. දීර්ඝ කාලීන සිර දඬුවම් ලබා දිය හැකියි. සමාව ලැයිස්තුවේ නොමැති සිරකරුවන් රාජපක්ෂගේ සහචරයින් විය හැකියි. එයින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ පාලනය යටතේ රජයේ ආයතන කොපමණ තරමට දූෂිත වී ඇති බවයි....
ආණ්ඩුව හිතාමතාම අතුල කියන නම ඉදිරියට එන වාසගමේ අකුර වෙනස් කරලා බණ්ඩනාගාර අධිකාරි ගේ පිට වරද පටවන්න හදන්නේ. එසේ නොමැතිනම්, ආණ්ඩුව නිකුත්කල ලේඛනයේ සිටින අතුල තවමත් බඳනානාගරයේ සිටිය යුතුයි. එසේ සිටිනවානම් හෙළිකරන්න.
පහත් තැනින් ජලය ගලා බසීලු
රටේ දේශපාලන අධිකාරිය වෙනස් වුණාට, රාජ්‍ය නිලධාරී තන්ත්‍රය තාමත් එහෙම්මමයි. මේ නිලධාරීන්ගෙන් අති බහුතරයක් වසර 76ක දේශපාලන අනුභාවයෙන් රජයේ පත්වීම් ලභාගෙන, පොඩි තැනේ සිට උසස් තනතුර දක්වා අදටත් ඉන්නෙ. එවකට රජයේ පත්වීමක් ලභාගන්න, දේශපාලුවෙක්ට කඩේ යාම අනිවාර්යය සුදුසුකමක් වුණා, එහෙමත් නැත්නම් දෙමාපියන් පළාතේ දේශපාලුවගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව දායකවීම, තම දරුවන්ට රජයේ රැකියාවක් ලභාගනිමට මුලික සුදුසුකමක් වුණා. එහෙම අයට උස-මිටි අනුව රැකියා බෙදපු කාලයකුත් තිබුණා. ඉතිං මෙවැනි නිලධාරී තන්ත්‍රයක් සමගින් මේ රට හරිමගට ගැනීම ඉතාමත් අසීරු කාර්යයක් බව සක්සුදක්සේ පැහැදිලියි. රටේ දේශපාලන අධිකාරිය වෙනස් වුණාට, රාජ්‍ය නිලධාරී තන්ත්‍රය ඉතා ඉක්මණින් වෙනස් නොවුණොත්, මේ රටට අබ සරණම තමයි.
මෝඩ ගේමක් දෙන්න ගිහින් අතටම අහු උනාම කොච්චර වැල් බයිලා ගැහුවත් වැඩක් නෑ. උඩට අරින ඕනෑම හොර ලැයිස්තුවක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අත්සන් කරනවා කියලා විශ්වාස කරන්නද අපට කියන්නේ? ඒක එහෙම නම් තව මොන වංචා ගොඩකට අත්සන් කරලාද දන්නේ නෑ.
බන්ධනාගාර අධිකාර විතරක් නොවෙයි, අනුරාධපුර බන්ධනාගාරයේ නිළධාරීන් බහුතරයක් ඕකට සම්බන්ධ ඇති. කෙලවරක ඉදලා හොයලා දඩුවම් කරන්න ඕනා.
එතකොට සමාව අත්සන් කරපු අය. මෙයත් mමෛත්‍රීයට සමානයි.
මාලිමා නැමති සුදු ඇතා බේරාගන්න දංගෙඩියට යන්න වුණු නිලධාරියෙක්. බයවෙන්න කාරියක් නෑ. පොඩි ෂෝ එකකින් පස්සේ එළියට එනවා...
ජනපති සහ ආණ්ඩුවේ නායකයන් පරික්ෂාකාරීව මෙන්ම නොසැලකිලිමත් නොවී කාර්යක්ෂමව වැඩ කිරීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම වංචනිකයින්ට දඬුවම් හැකිතාක් ඉක්මණින් ලබාදිය යුතුයි! ආණ්ඩුව කරගෙන යාමට විශ්වාසවන්ත ගාමක බලයක් ගොඩනගා ගත යුතුයි...! පරිපාලන සේවයේ රාජපස්ස හෙන්චයියන් ගැන සැලකිලිමත් වියයුතුයි...!
සිංහල නිංජාට සිංහල බෑ. ජනාධිපති තුමා අත්සන් කරපු ලිස්ට් එකේ ඒ නම නෑ කියලා සිංහලෙන්ම කියලා තියෙනවනේ! යෝග, ගුණරත්න ලොන්ඩරියේ තවත් ඩෝබියෙක්ද කොහේද?
මම ජනදිපතිනම් { එහෙම වෙන්නේ නැහැ ) ;;;;පහත ලේකනය ජනාදිපති කාර්යමණ්ඩලය විසින් සහතික කල යුතුයි . එහෙම නැතුව අත්සන් කරන්නේ ඉතින් ජීවිතේට පාලකයෙක් නොඋන කෙනෙක්, නම් ලේකනය සමග ඇමුණුම - 1/. සම්පුර්ණ නම 2/.හැදුනම්පත් අංකය 4/.ලිපිනය 5/. වරද 6/.දඩුවම 7/.දදුවම්විදිකල්ය 8/.සමාව දීමට හේතුව
ඔක්කොම කුණු බේරුවල බොක්කෙන් යවන්න වගේ හදන්නේ.
යහපත් රාජ්‍ය සේවකයිනි, පෙරට එන්න.. රාජ්‍ය සේවයේ ගෞරවය රැකගන්න්න.!
ටෙලිෆෝන් පොහොට්ටු බයි නඩය වැලපෙන හැටියට මේ සිද්ධියට විපක්ෂයේ හොර නඩයේ මොකක් හරි සම්බන්ධයක් තියෙන බව පෙනෙනවා. සමහර විට විපක්ෂයේ හොරු රිහසල් එකක් කෙරුවාද මන්දා?
මෙතැන සමහරක් විදිහට මේ සිද්ධිය පළවෙනි සිදුවීමද? හැම කාලෙම මේ සෙල්ලම දාන්න ඇති... එව්වා හොයලා මේ වංචාව කළා... ඔක්කොම නීතිය හමුවට ගේන්න ඕනෑ.
ලොන්ඩරි ටික පදමට වැඩ . ඒත් ටිකක් අමාරුයි මේ පාරනම්. පව් අනේ ජෙප්පෝ.