IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සොරකමේ ගිය සැරයන් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී සොරා ගත් පෙන්ඩනයක් සහිත  මාලයක් හා මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.

මරදාන ටෙක්නිකල් හංදිය පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ඉදිරිපිට රන් ආලේපිත ඉමිටේශන් ආභරණ අලෙවිකරන එම්. ඊ . ඉෆාන් නැමැති පුද්ගලයාගෙන් එම ආභරණ මිලදී ගැනීමෙන් මුවාවෙන් ගොස් තිබූ සැකකාර සැරයන්වරයා  ඒවා සොරාගෙන තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එම වෙළෙන්දා විසින් තම ඉමිටේශන් භාණ්ඩ කීපයක් මෙම සැරයන්  වරයා විසින් සොරකම් කර ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව එහි ස්ථානාධිපති විසින් සිදුකරන ලද පරික්ෂාවේදී සොරකම් කරන ලද එම ආභරණ සැරයන්වරයා හැද සිටි කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටියදී  භාරයට ගෙන සැකකරු සමඟ මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

සොරකමේ ගිය සැරයන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site