(දිල්රුක්ෂි ග්‍රේරු)
ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේරඇල්ලේ සිට ඡායාරූප ගැනීමට ගොස් අතුරුදන් වු තරුණයාගේ සිරුර සොයාගත් බව ලග්ගල පොලීසිය කියයි.
නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි එස් කේ ශිරන්ත රත්නසූරිය නැමැති 27 හැරිදි තරුණයෙක් මෙසේ මරණයට පත්ව ඇත.
ඊයේ දිනයේදී සිය පෙම්වතිය ඇතුළු පිරිසක් සමඟ සේරඇල්ල අසළ සිට ජායාරූප ගනිමින් සිටි ඔහු සේර ඇල්ලේ පහළ වතුර රැදී තිබෙන කොටසේ පය ලිස්සා වැටී ඇති අතර අනතුරින් පෙම්වතියගේ දිවි බේරී තිබේ. ලග්ගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd