(ගයාන් සූරිය ආරච්චි)
ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංග මාර්ග බාධක රාජකාරියේ බීමතින් රාජකාරි කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරයා ඊයේ (24) සවස 6.00 සිට අලුයම 6.00 දක්වා එම සැණකෙළිය රාජකාරි සඳහා යොදවා සිටි බව පොලිසියය කියයි.
එහිදී එම නිලධාරියා බීමතින් රාජකාවේ කරන බවට ලද තොරතුරක් මත එම නිලධාරියා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සූර් වී රාජකාරී කළ පීසී ට වැඩ වරදී