සිරි දළඳාගමනය චිත්‍රපටයේ ගීත විකිණීම සඳහා හොරෙන් පටිගත කළැයි කියන බොරලැස්ගමුවේ ස්ථානයක් වටලා පරිගණක සංයුක්ත තැටි තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ගීතවල අයිතිය තමා සතුයැයි එහි හිමිකරු චමින්ද කුමාරගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ක්‍රියාත්මක විය. ඔහු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 33කට ගීතවල අයිතිය තමා මිලට ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd