IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සර් ජෝන්ගේ පියාගේ 150 ගුණ සමරුව

ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිසියේ සාජන් මේජර් කෙනකු වශයෙන් රාජකාරියේ යෙදෙමින් අපරාධ මිනීමැරුම්, මංකොල්ල හා සමාජ අපචාර කරන සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මහත් දස්කම් දැක්වූ ජෝන් කොතලාවල මහතාගේ (හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ පියාගේ) 150 වැනි ඡන්ම සංවත්සරය සැමරුමක් බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේ පිහිටි ඒ මහතාගේ සොහොන් කොත අසලදී අද (12) පැවැත්විණි.

කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතා කොතලාවල ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීය. මොරහීනේ ධම්මානන්ද හිමියෝ විශේෂ ගුණ සමරු දේශනයක් පැවැත්වූහ. පදනමේ සභාපති විජිත කදිරගොන්න, ලේකම් සෝමසිරි කස්තුරිආරච්චි ඇතුළු සෙසු සාමාජිකයින් විසින් කොතලාවල මහතාට පිං දෙමින් පැන් වැඩූහ.

අදටත් ජනප්‍රිය ‘‘නෙයිනගෙ සූදුව” නමැති ගීතය පද බැඳුනේද ජෝන් කොතලාවල මහතාගේ එක් වීර ක්‍රියාවක් පදනම්කොට ගෙනය.

RDS_9160 RDS_9164 RDS_9169 RDS_9181

 



අදහස් (0)

සර් ජෝන්ගේ පියාගේ 150 ගුණ සමරුව

හේමාලංකාර හිමි Wednesday, 12 November 2014 09:32 PM

වටිනා නායකයෝ, වටිනා පුරවැසියෝ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 12 November 2014 12:36 PM

රත්න , එක නෙවෙන්නම් වරහන් ඇතුලේ ලියල තියෙන්නේ , මම හිතන්නේ ඔයා හරියට කියවල නැහැ .(දිල්)

:       0       0

විද්‍යා Wednesday, 12 November 2014 03:36 PM

මෙවැනි මිනිසුන් නැවතත් බිහිවේවා! (නි)

:       0       0

රත්න Wednesday, 12 November 2014 09:09 AM

මේ "සර්" ජෝන් නෙමෙයි, "සර්" නාමයෙන් පිදුම් ලැබුවේ මෙතුමාගේ පුතා. (ර)

:       0       0

අනුර Wednesday, 12 November 2014 09:14 AM

රටට සහ ජාතියට ණය නැති උසස් මිනිස්සු. (ර)

:       0       0

ටිරෝන් Wednesday, 12 November 2014 10:41 AM

ශ්‍රේෂ්ඨ පුත්රුවනක් බිහිකළ එතුමාට නිවන්සුව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site