2016-11-10-ent-111

ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ‍ඛාන්ගේ දියණිය වන සාරා සෝයා අක්තාර්ගේ නවතම සංගීතමය සිනමාපටයෙන් සිනමා රංගනයට පිවිසීමට නියමිත බව ඉන්දීය පුවත් සේවය පවසයි. මේ වන විට ඇමෙරිකාවේ කොළොම්බියා විශ්වවිද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති ඇය, සිය දෙමාපියන්ගේ අඩි පාරේම යාමට තීරණය කර ඇති අතර "ගුලි බෝයි"නම් එම චිත්‍රපටයට ඇය සම්බන්ධ වන්නේ මේ අනුවයි. ඈ සමගින් අනෙක් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රන්වීර් සිංය.

 

2016-11-10-ent-112
2016-11-10-ent-113