IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සායිෆ්, කරීනා ලන්ඩන් යයි

2016-08-23-ent-46

ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක වන සායිෆ් අලී ඛාන් හා ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන් දෙදෙනා පසුගිය සති අන්තයේදී එංගලන්තයේ ලන්ඩන් නගරය වෙත හදිස්සියේ ගොස් ඇති බවට "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඔවුන් දෙදෙනා මෙසේ ලන්ඩන් ගොස් ඇත්තේ දෙසැම්බර් මාසයේදී සිය නිවසට එන සිඟිත්තා වෙනුවෙන් සෙල්ලම් බඩු මිලදී ගැනීම සඳහායි බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලැබෙන තොරතුරු වලට අනුව සායිෆ් හා කරීනා දෙදෙනාට ලන්ඩන් නගරයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත්තේ සායිෆ්ගේ මිතුරෙකු වන අතර, ඔහු ළමා සෙල්ලම් බඩු සාප්පු කිහිපයකම හිමිකරුවෙකු බවද සඳහන්. එමෙන්ම සායිෆ් හා කරීනා දෙදෙනාට "රෝයල් කපල්" (විලියම් හා කේට්) දෙදෙනාගෙන්ද සංග්‍රහයකටද ඇරයුම් ලැබ තිබුණ බවද මෙහි තොරතුරු දැක්වෙනවා.

 



අදහස් (0)

සායිෆ්, කරීනා ලන්ඩන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site