( දිල්රුක්ෂි ග්‍රේරු)
සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට පැමිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
කොරෝනා වයිරසයේ තත්ත්වය ව්‍යාප්තිය පාලනය වන තුරු කිසිදු හේතුවෙකට මෙම තීරණය ලිහිල් නොකරන බව රජය දන්වා සීටී.
( දිල්රුක්ෂි ග්‍රේරු)
සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට පැමිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
කොරෝනා වයිරසයේ තත්ත්වය ව්‍යාප්තිය පාලනය වන තුරු කිසිදු හේතුවෙකට මෙම තීරණය ලිහිල් නොකරන බව රජය දන්වා සීටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන අයගේ ගමන් සීමා කරන්න නිරෝධායනය කරන්න මෙකෙන් රට අගාධයට වැටෙයි. ආර්ථිකය ගැනත් හිතන්න වෛද්‍යවරුන්ගේ උපදෙස් වගේම ආර්ථික විද්‍යාඥයින්ගේ මතයත් විමසා සමබර තීන්දු ගැනීම වටිනවා.
රාජපක්ෂ මල්ලිලා චීනේ ලොකු අයියාගෙන් අවසර ගන්න ඇති එහෙනම්...
මේක බොරුවක්. තාමත් රට තුලට අහස්යානා එනවා ... සාක්ෂි තියනවා ෆ්ලයිට් රේඩාර්24 එකේ. flightradar24.com මේ දැනුත් ( ලංකාවේ වෙලාව ප.ව. 2.12 වන විටත්) THY730 ෆ්ලයිට් එක කටුනායකට එනවා. වෙච්ච වැරැද්ද වහගන්න බැරුව ආණ්ඩුව දැන් හතර අතේ දගලනවා..මිනිස්සුන්ට බොරුත් කියනවා. 2/3 ලොකු වෙච්ච නිසා කටුනායක කලින්ම වැහුවේ නැහැ. ඇඳිරි නීති දාල මේක නවත්වන්න බැහ. එතකොට වෙන්නේ මිනිස්සු නිකන් කලබල වෙලා බඩු ගහන්න, ගමේ යන්න, තෙල් ගහන්න දගලලා තවත් වැඩේ කුරුවල් වෙන එක. අනිත් එක නිරෝදායනය උනත් පටන් ගන්න ඕන මුලින්ම ඉතාලි, කොරියා ඉඳන් කට්ටිය එනකොට. ආණ්ඩුවට තිබ්බ ලෝක තත්වය සලකල ඔය අනවශ්‍ය වන්දනා ගමන්, ටුවර්ස් නවත්වන්න.
හොඳයි