අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 42 වැනි වරට සංවිධානය කළ සැතැපුම් 2 මුහුදු පිහිණුම්  තරඟාවලිය  අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයේදි පැවැත්විණි.

ක්‍රීඩකයෝ 302දෙනෙක්  හා ක්‍රීඩිකාවෝ 45 දෙනෙක් මේ තරගාවලියට සහභාගී වුහ.