
(සුමිත් පොතුපිටිය)
කළුතර නගර ශාලාව පිටුපස නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් මතට අද පස්වරුවේ සියඹලා ගසක් කඩාවැටීමෙන් වාහන තුනට හානි සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මතට ගස කඩාවැටී ඇති අතර , ත්‍රීරෝද රථයේ පමණක් දෙදෙනකු සිට ඇති බවත් ,ජීවිත හානි සිදුව නොමැති බවත් පොලිසිය කිය.
වාහන තුනම පෞද්ගලික උපකාරක පංති සදහා ළමුන් රැගෙන විත් තිබූ බව සදහන් වේ.
සුඛෝපභෝගී මෝටර් රථයෙන් පැමිණි දරුවා පංතිය නිමවී පියා සමග මෝටර් රථයට රැගෙන එමින් සිටීයදී අනතුර සිදුව ඇති බවත් , ගස වැටෙන අයුරු මෝටර් රථය ආසන්නයට පැමිණෙමින් සිටියදී ඔවුන් දැක ඇති බවට ප්‍රකාශ කළ බව පොලිස් නිළධාරීයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියඹලා ගස මෝටර් රථ කුඩු කරයි
Bamunuarachchi Monday, 26 June 2023 10:34 PM
ෂාහ් අපරාදේ සියඹලා ගහ. කාර් වලට ඉන්ෂුරන්ස් එකෙන් ගෙවාවී. සියඹලා ගහට කාගේ සරණයිද?
Bunny Preena Tuesday, 27 June 2023 10:24 AM
වර්ශෂාව සහ සුලග අදික කාලවලදී මහා වෘක්ශයන් සහ අතු කඩාවැටීම් සුලබව සිදුවෙන ඩෙයක්. වාහනයක් ගාල් කිරීමට පෙර එවැනි වෘක්ශයන් පිලිබඳව විමසිලිමත් වීම නුවනට හුරුයි.