
(යොහාන් භාසුර)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ‘සයිනෝෆාම්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 ක් ලබන ජූනි 6 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට මුදාහරින්නේ යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
එම එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 හැකි ඉක්මණින් ප්‍රමුඛතාව මත ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් ඔක්කොම හොඳයි. එ්ත් කරුණාකර කියන්න පුළුවන්ද අැස්ට්‍රාසේනිකා දෙවන මාත්‍රාව ගන්න පුළුවන් කවද්ද කියලා...? කොහෙන්ද? කියලා. මමත් තවම දෙවන මාත්‍රාව ලැබෙනතුරු බලාගෙන ඉන්න (දොස්තර පවුලකට අයිති නැති) 600,000න් කෙනෙක්....
මේ අය කියන්නේ හරියට මුන්ගේ සල්ලිවලින් ගේනවා වගේනේ..
ඕකනේ කියන්නේ අඬන්න ඕනේ කිරි එරෙන්න...
ගුරුවරු බැංකු සේවකයින් ඇතුළු රජයේ සේවකයින්ට ප්‍රමුඛත්වය දිය යුතුයි.. ඊ ළඟට වෙළඳ සේවකයින්ට, ජනතාව සමග සම්බන්ධතාවය පැවැත්විය යුතු කොටස් ආදී වශයෙනි.
මේ ලොක්කා කියන විදියට එන්නත් ආවා නම් දැනට අතිරික්තයක් තිබෙන්නට ඕනෑ. මේකත් සාෆි වගේ තමයි..
බම්බුව තමයි ! හම්බවෙන එන්නත් ස්වල්පයවත් තදබදයක් නැතුව එන්නත් කරන්ට ක්‍රමවේදයක් හදාගන්ට බැරි පාලකයොයි, නිලධාරියි...!. ජනාධිපතිවරණකදී හෝ මහා මැතිවරණයකදී මුළු රටේම අවුරුදු 18ට වැඩි සියලු දෙනා කිසිම තදබදයක් නැතුව ඡන්දෙ දානවා. එන්නත් දෙන එකත් දේශපාලනීකරණය කරලා..! මුලින්ම තුණ්ඩුව දෙන්නෙත් තමන්ට වැඩකරපු අයටයි හෙන්චයියන්ටයි!. කුරුණෑගලයි, මොරටුවෙයි වුනෙත් මේකමයි..!
අපි හිතුවේ ඔයවගේ කෙනෙක් සෞඛ්‍ය සේවාව නැංවීම සඳහා විශාල මෙහෙයක් කරයි කියලා. ඒත් දැන් පිනට හම්බ වෙන එන්නත් ටික සාධාරණ විදිහට බෙදා ගන්න එක කරනන බැරිද
රටේ ජනගහනය ලක්ෂ 220ක් ඉන්නවා. රෝගය පාලනය කරන්න එන්නත් මාත්‍රා අඩුම වශයෙන් ලක්ෂ 250-300 අවශ්‍ය වෙනවා. මේ ලක්ෂ 10න් කුමක් කරන්නද? කරුණාකර ඇස්ට්‍රාෙසනෙකා මව් සමාගමෙන් එන්නත් ඇණවුම් කරන්න.
ළගදිම පෞද්ගලික රෝහලවල මේ හැම එකක්ම තියෙයි