IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්?

(යොහාන් භාසුර)

මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියයට 3 ක ටට්ම කප්පාදු කිරීමට සූදානම් වන මොහොතක එම සමාගම් දෙක සියයට 3 ක වට්ටම දීමට එකඟ වීම අගය කළ යුතු බව කී ඉන්ධන පිරවුම්හල්හිමියෝ අයි.ඕ.සී. සහ සිපොට්කෝ යන ආයතන වට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද සඳහන් කළහ.

(ඡායාරූපය: සුමුසු හේවාපතිරණ)

 



අදහස් (13)

සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්?

Sam Monday, 03 March 2025 12:28 PM

Petrolium එක කීවේ 3% දෙන්න ලෑස්ති කියල බදු නැතුව. ඉතින් ඒක ගන්නකො බොරු කරන්නේ නැතුව

:       69       68

ගුණරත්න Monday, 03 March 2025 12:44 PM

ආණ්ඩුවේ ලොක්කෙක් කිව්වා 3%කොමිසම කියන්නේ පගාවක් හොරකමක් කියල. ඇයි හොරකම් වලට අනුබල දෙන්නේ? මාළිමාවුනි මේ කොම්පැනියත් වස්සාගමු.

:       24       82

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 01:50 PM

රජයේ ප්‍රතිපත්ති වලට පිටින් විදේශිය සමාගම් කටයුතු කරනවා නම් රජයට තියෙන්නේ ඒ සමාගම් වල බදු වලට තව 3% අධිභාරයක් පනවලා ඒ මුදල් රජයට පවරා ගන්නයි.

:       55       36

karolisMonday, 03 March 2025 04:44 PM

එතකොට ලංකාවට බම්බුගහ ගනින් කියලා ඒ සමාගම් යන්න ගියාම, අරවින්ද මොනරවිල ගේ මෑණියෝ ද ලංකාවේ ආයෝජනය කරන්නේ?

:       0       1

චන්දිම Monday, 03 March 2025 01:54 PM

ඉන්ධන මිල ඉහල යන යන සැරේට ඒ මිලෙන් 3% ක් මේගොල්ලන්ට දෙන්න ඕනි කියලද මේ කියන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.

:       19       26

දොන් සේතං Monday, 03 March 2025 02:09 PM

මේ මාලිමා කටුව ගත්ත ගමන් කැඩුණා. දැන් උතුර දකුණ මාරු වෙලා. ඡන්දෙ දුන් අපි අතරමං .

:       81       63

යෝගා Monday, 03 March 2025 02:33 PM

සීමාවන් දාන්නේ නැතුව 3% දෙන්න. ඒක ව්‍යාපාරික ලාභය. අනුන්ගෙන් පිනට කකා හිටපු හිඟන්නන්ට ඕවා තේරෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට ඉරිසියා කරලා ආයෝජකයෝ ගෙන්න ගන්න බෑ.

:       65       74

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 03:36 PM

සමහරු තිරිසන් ආත්මයක් ලබලා මනුෂ්‍ය වෙසින් උපදිනවා, ඒක සමාජයේ අවාසනාවට සිදුවෙන දෙයක් යෝගා......

:       41       31

Sachintha Monday, 03 March 2025 04:22 PM

දොන් සේතං හා යෝගා නිවැරදි වුණත් එයට අවලාද නගන මොනරවිල ළදරු පාසලකටවත් ගිහිල්ලා නැහැ කියල හිතෙනවා

:       0       0

Dhana Monday, 03 March 2025 04:30 PM

දැනට පැවති ආකාරය අනුව තෙල් විකුණන මුදලින් 3%ක වට්ටම් පමණක් ඉන්ධන පිරවුම් හලට ලැබුන. එම මුදලින් VAT18% ගෙවිය යුතුයි. එවිට ශුද්ධ වට්ටම 2.56% (100/118×3%)×විකුණුම් මිල. නමුත් නව ආකාරයට තෙල් විකුණන ප්‍රමාණය අනුව , ඉන්ධන පිරවුම් හලේ කාලය සහ තවත් කාරනා අනුව වර්ග කර ලබා දෙන වට්ටම වෙනස් කර ඇත. උදාහරණ. වසර 5ට වඩා කාලය අඩු පිරවුම් හලක් සඳහා පළමු ලෝඩ් 15ට රු.8 ශත ගානකුත් දෙවන ලෝඩ් 15ට රු.7.ශත ගානකුත් ඊට පසු ලෝඩ් සඳහා රු. 4.ශත ගානකුත් අදාළ වේ. මෙතනදි තෙල් වැඩියෙන් අලෙවි කරොත් ලැබෙන වට්ටම පහත වැටෙනව. නමුත් VAT එක නිසා තවත් වට්ටම එයාලට අඩු වෙනව. ඒක පාලනය කරගන්න විකුණන ලෝඩ් ගනන අඩු කරන්න වේවි.

:       0       0

ලූට මූස් Monday, 03 March 2025 05:10 PM

ආයෝජකයන්ගෙයි, වෙළෙන්දන්ගෙයි වෙනසවත් දන්නේනැති බක පණ්ඩිතයා, යෝගා..! නොදන්න මගුල් කියන්න ගිහිං නිකං කිචවෙන්නෙ නැතිව ඉන්න.

:       0       0

ලක්විදු Monday, 03 March 2025 05:35 PM

බැරි අයගේ බලපත්‍ර අහෝසි කර, සමූපකාර මගින් ඉන්ධන බෙදන ක්‍රමයක් සකස් කරන්න.

:       0       0

Nalin Tuesday, 04 March 2025 12:20 AM

Aravinda arawa wila, එහෙම ආදායමක් ලැබූ අය තමයි බෙල්ල වටේ බලකායේ ඉන්නෙත් . නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා. අපි හැමෝටම නිදහස් මතයක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site