IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සායිඩ්ගේ චිත්‍රපටයට වාරණයක්

2016-06-16-ent-28

රූප රාමු 13ක් ඉවත් කිරීමේ කොන්දේසිය මත මුම්බායි මහාධිකරණයෙන් තිරගත කිරීම සඳහා අවකාශ ලබාදුන් "උඩ්ටා පන්ජාබ්" චිත්‍රපටය මේ වනවිට පන්ජාබ් සහ හර්යානා යන ප්‍රාන්තවල නිකුත් කිරීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති අතර, මීට හේතු වී ඇත්තේ පන්ජාබ් සහ හර්යානා මහාධිකරණ විසින් තවමත් එම ප්‍රාන්තවල මෙම චිත්‍රපටය තිරගත කිරීම සඳහා අනුමත නොකිරීමයි.කෙසේ වෙතත් මෙම ප්‍රාන්තවලින් මෙම චිත්‍රපටය තිරගත කිරීමට විරෝධය පෑමට හේතු සාධක වී ඇත්තේ ඒ හරහා පන්ජාබ් යන නාමය සහ පන්ජාබ් වැසියන් පිළිබඳවද, එහි තරුණයන් පිළිබඳවද, ඔවුන් දෝෂ දර්ශනයට ලක් කරන ආකාරයේ සෘණාත්මක ආකාරයෙන් චිත්‍රපටය සකසා තිබීමයි.

 

අශාන් පෙරේරා

 

2016-06-16-ent-29



අදහස් (0)

සායිඩ්ගේ චිත්‍රපටයට වාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site