(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට බඳවා ගන්නා බවට ගැසට් නිවේදනය නිකුත්කර මසක් ගතවුවද තවමත් එම සිසුන් ඇතුළත් කරගෙන නැතැයි සිසුහු චෝදනා කරති.
සයිටම් සිසුන් බඳවා ගැනීමේ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 7 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර පාර්ලිමේන්තුවේදී ඊට අදාල පනත් කෙටුම්පතද සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අස්සේ කිසිම විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමට සුදුසුකම් සපුරා නොමැති 54ක පිරිසක් හොර රහසේ ඇතුළත් කිරීමට පිඹුරැපත් සැළසුම් කරනවා. එහෙම වුනොත් කේඩීයූ උපාධියත් හෑල්ලුවී ජාත්‍යයන්තර පිළිගැනීමට බාධාවක් වෙනවා. සයිටම් දෙමව්පියන් මේ ගැනත් සැළකිලිමත් වුනොත් හොඳයි.
බහුතරය වෙසෙන නිසා ඔය රටේ බහුතර උද්දච්ජ මිලේච්ජයෝ රැලක් රජකරගෙන ඉන්නේ. නමුත් මේ අය ලෝකෙට පය තිබ්බම තේරුම් ගන්නවා මොවුන්ගේ මිලේච්ජත්වය. එ් නිසා උගත්කමක් හා පිටරටකට අධ්‍යාපනය හැදෑරීමට වීසා එකක් ලබා ගන්න හැකි නම් පිටරටකට සංක්‍රමණය වන්න. ලෝකේ සුන්දරයි. කුමන තරාතිරමක සිටියත් මේ ලෝකේ පව් කළ, පව් ගෙවලා මැරිලා යන්න මේ උම්මන්තකයින්ට ලංකාව ඉතාම සුදුසු සොහොන් පිට්ටනියක්... දැන් මගේ අදහස දැකලා නියඟෙටත් හූ කියන නරි හූ කියයි. එ්ත් මට නම් ඒ සිංහ වෙස් ගත් නරි ගැන තිබෙන්නේ විශාල අනුකම්පාවක්. පව්!!